Tel : 0712501063 | E-mail : info@rakasl.com

Mi-28 (Havoc )

Mi-28 (Havoc) රුසියාවේ නිෂ්පාදිත ඕනෙම කාලගුණ තත්වයක් යටතේ කියාකල හැකි ප්ර හාරක හෙලිකොප්ටරයකි.
මෙයට එම්.අයි-24 මෙන් ද්විතියීක ප්ර වාහන යානයක් ලෙස භාවිත කල නොහැක.මෙහි ඉදිරිපස සවි කර ඇති තුවක්කුවට අමතරව දෙපස ඇති විශේෂ පියාපත් වල විශාල ආයුධ ප්රීමාණයක් ගෙන යා හැක
1972 දී ප්රපහාරක යානයක් ලෙස එම්.අයි.24 නිපදවූවේ ප්රලහාර මෙන්ම ප්රදවාහන කටයුතු එක ලෙස කල හැකි ලෙසය.එම්.අයි.-28 හි විශේෂත්වය වනුයේ එහි නිර්මාණකරුවන් වඩාත් අවධානය යොමු කර ඇත්තේ එහි ප්රයහාරක හැකියාව පිළිබඳයි. එම්.අයි-24 හි 8 දෙනෙකුට ගමන් කල හැකි නමුත් එම්.අයි28 හි එය 3 දෙනෙකුට සීමා කර ඇත්තේ ඉහත කී සාධකය නිසාවෙනි. එමඟින් ඉහල වේගයක් ලබා ගැනීම මෙන්ම විශාල ආයුධ ප්රයමාණයක් රැගෙන යමින් යුධ ටැංකි මෙන්ම, සතුරු හෙලිකොප්ටර යානා විනාශ කරදැමීමට ය
. මෙය අනෙකුත් ව්යානපෘති වලට වඩා වෙනස් වූවක් විය.අළුතින් මෙයට එක්වූ අංගයන් මෙයට අළුත් පෙනුමක් ද එකතු විය.
පැතලි වහලක්,සාම්ප්රතදායික නොවන ආකාරයේ ප්රිධාන රොටර සැලස්මක් අන්තර්ගත වේ.
1977 දී තොරාගන්නා ලද සැලැස්මේ ඉහත ගුණාංග අන්තර්ගතවිය එනිසා එම්.අයි 24 ට වඩා මෙහි භාහිර පෙනුමේ වෙනසක් විය.
මෙහි නිර්මාණ කටයුතු Marat Tishchenko යටතේ 1980 දී ඇරඹුනි. මෙහි පලමු මූලාකෘතිය හි පලමු පියාසැරිය 1982 නොවැම්බර් මස 10 දින සිදුකලේය.තවද මෙහි දෙවන ආකෘතිය 1983 වන විට සම්පූර්ණ කෙරිනි.
එම් අයි 28 සාදා අවසන් උනත් ඒ වන විට සොවියට් ගුවන් හමුදා කමොව් කේ.ඒ 50 යුධ ටැංකි නාශක යානය අත්හදා බලමින් සිටි නිසා එම්.අයි 28 කෙරෙහි වූ අවධානය අඩුවිය.
1986 දී පියාසරකරන ලද එම් අයි 28 032 මාදිලිය ට අධිබල එන්ජින් යුගලයක් මෙන්ම x හැඩයේ රොටරයක් එහි වල්ග කොටසට එක් කරන ලදී.
මුල්වරට මහජන ප්රකදර්ශනයක් සිදු වූයේ 1989 ජුනි මස ප්රංිශයේ පැරිස් නුවරදීය

Mi-28 (Havoc) රුසියාවේ නිෂ්පාදිත ඕනෙම කාලගුණ තත්වයක් යටතේ කියාකල හැකි ප්ර.හාරක හෙලිකොප්ටරයකි.

කාර්යය මණඩලය: 1 නියමුවෙක් (ආයුධ ක්රිxයාකරුවෙක් ඉදිරිපස කුටියේ ගමන් කරයි )
දිග: 17.20m
උස:3.82m
හිස්ව ඇති විට බර : 7890kg
ආයුධ පිරවූ විට බර:10.500kg
එන්ජිම:2xklimov TV3-117
VK-2500 turboshaft
උපරිම වේගය:324kmh
ආවරණ කලාපය :435km
ඉහල නැගීමේ වේගය: 13.6m/s
පියාසර කල හැකි උපරිම උස:4950m
ආයුධ
30mm shiponov වට 250ක් ඇති මැෂින් තුවක්කුව අංශක 110 ක පරාසයක් තුල චලනය කල හැකිය.
16Ataka-V යුධ ටැංකි නාශක මිසයිල හා 40 S-8 රොකට්
16Ataka-V යුධ ටැංකි නාශක මිසයිල හා 10 S-13 රොකට්
16Ataka-V යුධ ටැංකි නාශක 2x 23mm මැෂින් තුවක්කු වට 250ක් සහිතMil-Mi-28helicopters russia mi28 havoc 1600x1077 wallpaper_wallpaperswa.com_64